Skip to content

Latest commit

 

History

History
22 lines (15 loc) · 1.86 KB

Readme - Instructions.md

File metadata and controls

22 lines (15 loc) · 1.86 KB

සරල සිංහල ත්‍රිපිටකය සහ ශබ්දකෝෂ මෘදුකාංගය

සරල සිංහල ත්‍රිපිටකය සහ පාළි-සිංහල ශබ්දකෝෂය සඳහා -> Pitaka.lk.exe හෝ Pitaka.lk.dmg Windows/Mac පරිගණක වල පමණක් මෙය ක්‍රියාකරයි


බෞද්ධ පොත්පත්

බෞද්ධ පොත්පත් සඳහා -> Books ගොනුව වෙත පිවිසෙන්න


බුද්ධ ජයන්ති ත්‍රිපිටක මෘදුකාංගය

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය සඳහා -> Buddha Jayanathi Tipitaka.html

ඔබ Internet Explorer භාවිතා කරන්නේ නම් "Allow Blocked Content" නැමති බොත්තම ඔබා scripts run කිරීමට අවසර දෙන්න. ඕනෑම වර්ගයේ පරිගණකයක ක්‍රියාත්මක වේ. (Windows, Mac, Linux)

ඕනෑම පරිගණකයක භාවිතා කිරීමට සුදුසු වන පරිදි සකසා ඇති මෙම මෘදුකාංගයෙන් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ සූචිය සිංහල හෝ ඉංග්‍රීසි අකුරු යොදාගෙන search කිරීමටත්, ලැබෙන ප්‍රතිඵල මත click කිරීමෙන් ග්‍රන්ථයේ අදාළ ස්ථානයට පහසුවෙන් ගමන් කිරීමටත් හැකියාව ඇත. ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා දෙන්න.